TT Ads

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • වතුර මිලි ලීටර් 400
  • ඕනෑම රසයකින් යුත් අධිසාන්ද්‍රන කෝඩියල් වර්ගයක් මිලි ලීටර් 100
  • සීනි ග්‍රෑම් 100
  • ජෙලටින් තේ හැඳි 1
  • අගාර්, අගාර් පවුඩර් ග්‍රෑම් 8

 

සාදන ආකාරය

 

අඩිය ඝනකම බඳුනක් තෝරා ගන්න. එයට වතුර සහ කෝඩියල් එකතු කර ළිප තබා නටවා ගන්න. සීනි සමග අගාර් අගාර් පවුඩර් හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් ජෙලටින් වලට වතුර ටිකක් දමා හොඳින් දිය කර ගන්න. කෝඩියල් මිශ්‍රණයට සීනි සහ අගාර් මිශ්‍රණය දමා හොඳින් කලවම් කර ගන්න. දැන් එයටම ජෙලටින් ද දමා කලවම් කරන්න නිවෙන්නට තබන්න. දැන් කුඩා ඩෙසට් වීදුරු හෝ කැමති හැඩයේ මෝල්ඞ් එකකට දමා ශීතකරණයේ තබා සෙට් කර ගන්න.

 

උපදෙස් – ප්‍රවීණ සූපවේදී, අකිල ඉෂාන් රාජපක්‍ෂ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>