TT Ads

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • අසමෝදගම් කොළ ඉති 2ක්
  • කුඩා ඉඟුරු කැබැල්ලක්
  • සුදුලූනු බික් 2-3ක්
  • ගම්මිරිස් ඇට 10-12ක්
  • වියළි මිරිස් කරල් 2ක්
  • රතු ලූනු ගෙඩි 3-4ක්
  • රසට අනුව ලුණු

 

සාදන ආකාරය

 

අසමෝදගම්, රතුලූනු, සුදුලූනු, ගම්මිරිස්, වියළි මිරිස්, හොඳින් සෝදා පිරිසිදු කර
වංගෙඩියේ දමා හොඳින් තලා ගන්න. දැන් මැටි හට්ටියක් ගෙන එයට වතුර අඬුකෝප්ප 2-3ක් දමා ලුණුද එකතු කර හොඳින් වසා තැම්බෙන්නට හරින්න. හොඳින් තැම්බුනු පසු පෙරා බීමට ගන්න. ඇඟේ අමාරුකම්, ඈලි මෑලි ගති වලට ගුණදායකය.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>