TT Ads

ඇඹිලිපිටිය රූපලාවන්‍ය ශිල්පී සංසදය විසින් සංවිධානය කරන ලද “රූ අභිමානි-2” මනාලියන් දැක්ම සහ මනාලියන් හැඩ ගැන්වීමේ විවෘත තරගය පසුගියදා (07) ඇඹිලිපිටිය සෙන්චූරියා සිටි හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී පැවැත්වුණු මනාලියන් හැඩ ගැන්වීමේ විවෘත තරගයේ ප්‍රථම ස්ථානය අකුෂ්ලා සඳමාලි දිනා ගත් අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් ඩබ්ලිව්. තක්ෂිලා සහ පී.වී.අයි. උත්පලා විසින් හිමි කර ගත්තේය. මෙහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේ Dreamron Lanka ආයතනයයි.

මනාලියන් හැඩ ගැන්වීමේ විවෘත තරගයේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා තේරී පත් වූ මනාලියන් සහ ඔවුන් හැඩ ගැන්වූ රූපලාවන්‍ය ශිල්පිනියන්

 

ඇඹිලිපිටිය රූපලාවන්‍ය ශිල්පී සංසදයේ සභාපති එන්.එච්. සුසිල් රෝහණ මහතා සභාව ඇමතූ අයුරු.

 

හැඩගැන්වූයේ – කේ.ඒ. අශෝකා / ටිරාෂා බියුටි සැලෝන්

 

හැඩගැන්වූයේ – ඬේසිකා රත්නපාල / ඩේලියා සැලෝන්

 

හැඩගැන්වූයේ – සජීවනී මාරසිංහ

 

හැඩගැන්වූයේ – නිලූෂා දිල්රුක්ෂි / සැලෝන් ආයිෂ්

 

හැඩගැන්වූයේ – ආර්.එස්. සාරංගා / සැලෝන් සාරංගා

 

හැඩගැන්වූයේ – එන්.එච්. සුසිල් රෝහණ / සැලෝන් සුසිල් රූ

 

හැඩගැන්වූයේ – උදිෂා ශ්‍රීමාලි ගමගේ / සැලෝන් සමනලී

 

හැඩගැන්වූයේ – ලීනා හේමන්තා / ලීනා බියුටි සැලෝන්

 

හැඩගැන්වූයේ – රසාංජලී ද සිල්වා / සැලොන් රසාංජලී

 

 

ඡායාරූප – නුවන් මධුශංක

සුප්‍රීම් ක්‍රියේෂන්ස් සෙවනගල ඇඹිලිපිටිය

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>