TT Ads

• ජලය පානය කරන්න (අවම වශයෙන් දිනකට ලීටර 2ක් පමණ – කෝප්ප 8ක්).

• දිනකට ප්‍රධාන වේල් 3ක් ගන්න (ප්‍රධාන වේල් මග නොහරින්න).

• තෙලෙන් බදින ලද ක්ෂනික ආහාර හා පැණි බීම භාවිතයෙන් වළකින්න.

• විටමින් C බහුලව අඩංගු ආහාර භාවිතයට එකතු කරගන්න (උදා: පේර, නෙල්ලි, පැපොල්, දොඩම්, කොළපහැති පලාවර් ග)
• සින්ක් වැඩිපුර අඩංගු ආහාර භාවිතයට එකතු කරගන්න (උදා: රනිල බෝග, තල, කූනිස්සන්, බිත්තර කහමදය සමඟ)

• දුම්වැටි හා මත්පැන් භාවිතයෙන් වළකින්න.

• දිනකට පැය 6 – 8ක් පමණ නිදාගන්න.

• ආහාර සකස්කිරීමට පෙර, ආහාර ගැනීමට පෙර, ආහාර ගැනීමට පසු හොඳින් සබන් යොදා අත සෝදන්න.

• හැකිතාක් නිවසේ සැකසූ ආහාර පමණක්ම භාවිත කරන්න.

විශේෂඥ වෛද්‍ය රේනුකා ජයතිස්ස

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>