TT Ads

අවශ්‍ය ද්‍රව්‍ය:-

 

  • සාදාගත් තේ ලීටරයක් පමණ
  • සීනි ටිකක්
  • සිහින්ව කපාගත් දෙහි ගෙඩි 2-3ක්
  • අයිස් කැට අවශ්‍ය තරමට

 

සාදන ආකාරය
තේ හොඳින් නිවෙන්නට තබන්න. දැන් තරමක් උස වීදුරු වලට 3/4 ක් පමණ ප්‍රමාණයකට තේ දමන්න. දැන් ඒවාට කපාගත් දෙහි පෙති කීපයක්, සීනි ටිකක් සහ අයිස් කැට දමා පිළිගන්වන්න.

 

උපදෙස් – ප්‍රවීණ සූපවේදී සුජිත් ආරියරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>