TT Ads

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • රටඉඳි ග්‍රෑම් 500
  • ලුණු දෙහි ග්‍රෑම් 500
  • කෑලි මිරිස් ග්‍රෑම් 100
  • තලාගත් ඉඟුරු,
  • සුදු ලූනු මේස හැඳි 2
  • විනාකිරි අඬු කෝප්ප 1
  • සීනි අඬු කෝප්ප 1
  • ලුණු රසට අනුව

 

සාදන ආකාරය

 

ලුණුදෙහි සහ ඇට ඉවත් කර ගත් රට ඉඳි ඉතා කුඩාවට කපා එයට විනාකිරි දමා පැය 5ක් පමණ විවේකීව තබන්න. ඉන්පසු එය හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් බඳුනකට දමා එයට අඹරාගත් ඉඟුරු, සුදු ලූනු, කෑලි මිරිස්, සීනි, ලුණු ආදී සියල්ල එකතු කර මඳ ගින්දරේ උකු පදමක් එනතුරු පිස ගන්න.

 

උපදෙස් – ප්‍රවීණ සූපවේදිනී නිමල්කා ගුණවර්ධන

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>