TT Ads

චීනයේ වුහාන් ප‍්‍රදේශයේ වසංගත රෝග වෛද්‍යවරියක විසින් චීනය කොරෝනා වෛරසය පාලනය කළ අයුරු විස්තරකරමින්  ලියන ලද ලිපියක සිංහල අනුවාදයකි
x නව කොරෝනා වෛරසය බරින් වැඩි නිසා අඩි 6කට වඩා දුරක් වාතය හරහා ගමන් නොකරයි.
x සෙනග සමග සිටින විට හැකි සෑම විටම අවම අඩි 6ක දුරක් තබා ගන්න.
x එසේ නොහැකි නම් හැකිතාක් තම මුහුණ පෙදෙස අන් අයගේ මුහුණ පෙදෙසට ඉලක්ක නොවන ලෙස තබා ගන්න.
x කිවිසින විට හා කහින විට හැකිතාක් අන් අයගෙන් ඈත්ව එසේ කරන්න.
x වෛරසය පාරජම්බුල කිරණවලින් විනාශ වේ. එබැවින් දෑත් සේදීමේදී සූර්ය කිරණට දෑත් නිරාවරණය කරන්න.
x එළිමහනේ ටැප් හා සින්ක් වැනි දෑත් සෝදන ස්ථාන සකස් කර භාවිත කරන්න.
x ගමනක් ගොස් නිවසට ගොඩවීමට ප‍්‍රථම එළිමහනේදීම සබන් ගා දෑත් සෝදන්න.
x අවම වශයෙන් දවසට 7 වතාවක් තත්ත්පර 30ක් පමණ සබන් දමා හොඳින් අතුල්ලා දෑත් සෝදන්න.
x සුදු පාට වෛරසයට අහිතකර වන අතර ඇතුළත සකස් කරන ටැප් හා සින්ක් අසල සුදු පැහැ ක්‍ත්‍ඛ බල්බ දල්වා තබන්න.
x දෑත් සේදීම සඳහා රතු පැහැති සබන් හෝ දියර වඩාත් සුදුසු වේ.
x කිවිසුම් යන විට හෝ කහින විට සුදු පැහැ ලේන්සු හෝ ටිෂූ භාවිතය වෛරසය පැතිරීම පාලනය කරයි.
x භාවිතයෙන් පසු ලේන්සු කොනකින් අල්ලා උණු ජලයට සබන් යොදා සෝදන්න. ටිෂූ පුළුස්සා දමන්න.
x ලේන්සු හෝ ටිෂූ නොමැති නම් වැලමිටේ ඇතුල් පෙදෙසෙන් කැස්ස හා කිවිසුම් ආවරණය කරගන්න. (වැලමිටේ ආනතිය නිසා වෛරසය විනාශ වේ)
x නාසය කැසීමේදී ඇඟිලි භාවිතා නොකරන්න. එ් වෙනුවට පිටි අත්ල හෝ මැණික් කටුව පෙදෙස භාවිත කරන්න. (පිටි අත්ලේ සිටින බැක්ටීරියා මගින් නාසයේ සිට පැමිණෙන වෛරසය 80%ක් විනාශ වේ)
x ඉතිරි ප‍්‍රමාණය විනාශ කිරීම සදහා ඉඩලද පළමු අවස්ථාවේදීම දෑත් හොඳින් සෝදන්න.
x වෛරසයට ලෝහ, ප්ලාස්ටික්, ලී සහ වීදුරු පෘෂ්ඨ මත පැය කිහිපයක් රැුඳී සිටීමට හැකියාවක් ඇත.
එබැවින් එම පෘෂ්ඨ ඇල්ලීම හැකිතාක් අඩු කරන්න. ඇල්ලීමෙන් පසු හොඳින් දෑත් සෝදන්න.
x හැකි නම් එම පෘෂ්ඨ අයිසොප්‍රොපිල් නම් වන ඇල්කොහොලය, බිලිචින් පවුඩර් හෝ ලයිසෝල් වැනි නාශකයක් මගින් නිතර පිරිසිදු කරන්න.
x ලිෆ්ට්වල, Atm යන්ත‍්‍ර වැනි ස්ථානවල බොත්තම් එබීමේදී හා දොර අල්ලූ (හැඬල) ඇල්ලීමේදී අතට පොලිතීන් ආවරණයක් භාවිත කර පසුව ඉවත් කරන්න.
x නැතිනම් එ් සඳහා වැලමිට භාවිත කරන්න.
x හැකිනම් එවැනි අවස්ථාවලින් පසු වහාම දෑත් සෝදනයකින් (Hand Sanitizer) දෑත් සෝදාගන්න.
x වෛරසය සෙල්සියස් අංශක 36 – 37 අතර උෂ්ණත්වයකට නිරාවණය වූ විට එහි ජීව කාලය අවසන් වේ.
x එබැවින් නිතර උණුවතුර පානය කරන්න. සීතල ආහාර පාන ගැනීමෙන් වළකින්න.
x මෙම උපදෙස් පිළිපැදීම මගින් වෛරසය ආසාදනය හා පැතිරීම වළක්වා ගත හැක
x හැකිතාක් අනෙක් පුද්ගලයන් දැනුවත් කරන්න.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>