TT Ads

ලොව පුරා පැතිරයන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමට තීරණය කර ඇත.විම්බල්ඩන් ටෙනිස්තරගාවලිය ලබන ජුනි මස 29 වැනිදා සිට ජුලි මස 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.ලොව පැරණිතම ටෙනිස් ශූරතාවලිය වන විම්බල්ඩන් තරගාවලිය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අවලංගු කරන ලද පළමු වතාව මෙය වීම විශේෂත්වයකි.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>