TT Ads

එක එක විදියට නිවස හැඩ කර ගන්න කැමැත්තෙන් ඉන්න ගෘහණියන්ට අලුත් ගැජට් එකක් ගැනයි කියන්න හදන්නෙ. වෝල් ස්ටිකර්ස් නමින් හඳුන්වන මේ වර්ණවත් ස්ටිකර්ස් හරිම පහසුවෙන් බිත්තිවල අලවන්න පුළුවන්. ආලින්දයේ බිත්තිවලට ගැළපෙන ප්‍රියජනක අලංකාර මල් මෝස්තර, පුංචි දරුවන්ගේ කාමරවල බිත්තිවලට ගැලපෙන වර්ණවත් කාටුන් චිත්‍ර වගේම මුළුතැන්ගෙයට ගැලපෙන සුන්දර චිත්‍රත් වෝල් ස්ටිකර්ස් ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. මේවා පහසුවෙන් අලවන්න වගේම ගලවා ඉවත් කරන්නත් හැකිවන ආකාරයටයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ස්ටිකර්ස් බිත්තියෙන් ගලවා ඉවත් කිරීමෙන් බිත්තියේ තීන්තවලට හානියක් වෙන්නේ නැහැ.

මේ ආකාරයේ වෝල් ස්ටිකර්ස් ඔන්ලයින් සේවා ඔස්සේ රුපියල් 250 සිට 10000 ආදී මිල ගණන් යටතේ ඇනවුම් කර නිවසටම ගෙන්වා ගැනීමේ හැකියව තිබෙනවා.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>