TT Ads

Red Pixel – Event Management ආයතනයේ මූලිකත්වයෙන් Bridal Expo – 2020 විවාහ මංගල ප්‍රදර්ශනය පසුගිය පෙබරවාරි 28, 29 සහ මාර්තු 01 වැනිදා පානදුර නගර ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.  

විවාහ මංගල උත්සවයකදී අවශ්‍ය වන සියළුම සේවාවන් සපුරාන ආයතනයන්හි ප්‍රදර්ශන කුටි රැසක් මෙම ප්‍රදර්ශන භූමියේ ඉදිකර තිබූ අතර ප්‍රදර්ශනය නැරඹීම සඳහා විශාල පිරිසක් සහභාගි වූහ.

Bridal Expo – 2020 ප්‍රදර්ශනය සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ ‘රැජිණිය’ පුවත්පත මගිනි

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>