TT Ads

අවශ්‍ය ද්‍රව්‍ය

 මඤ්ඤොක්කා ග‍්‍රෑම් 500
 සිහින්ව ගා ගත් පොල් ග‍්‍රෑම් 200
 සහල් පිටි ග‍්‍රෑම් 100
 රතු ලූනු ග‍්‍රෑම් 50
 අමු මිරිස් කරල් 3-4
 කරපිංචා
 අවශ්‍ය තරමට ලූණු

සාදන ක‍්‍රමය

මඤ්ඤොක්කා කෑලි කපා තම්බා වතුර පෙරා ගන්න
දැන් ඒවා කුඩා කොටු ලෙස කපා ගන්න
මේවා බඳුනකට දමා එයට පොල්, සහල් පිටි, ලූණු දමා හොඳින් කලවම් කරන්න.
මීට සිහින්ව කපා ගත් රතුලූනු, අමු මිරිස්, කරපිංචා එකතු කරන්න. දැන් පිට්ටු බම්බුවක හෝ ස්ටීමරයක තම්බා ගන්න.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>