TT Ads

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • සීනි අඬු කෝප්ප 1
  • කුඩා කුරුඳු පොතු කැබැල්ලක්
  • කරදමුංගු කරලක්
  • වතුර අඬු කොප්ප 1
  • කිරිපිටි අඬු කෝප්ප 2
  • වියළි පලතුරු කැබැලි අඬු කෝප්පයක් පමණ

 

සාදන ආකාරය

 

වතුර, සීනි, තලාගත් කරදමුංගු, කරාබුනැටි, කලවම් කර ළිප තබා උණු කරන්න. හැඳි ගාමින් නටන තුරු පිස ගන්න. දැන් කරදමුංගු, කුරුඳු පොතු ඉවත් කරන්න. ඇලෙන සුළු පදමට එනවිට ගින්දර අඩුකර කිරිපිටි ටික ටික දමමින් කලවම් කරන්න. දිගටම හැඳිගාන්න. දැන් පලතුරු කැබැලි එකතු කර විනාඩි දහයක් පමණක් පිස ගන්න. බටර් ගා සකස් කල තැටියකට දමා නිවෙන්නට හැර, ශීතකරණයේ තබා පදමට ආ පසු අවශ්‍ය තරමේ කැබැලි කපා ගන්න.

 

උපදෙස්  –  ප්‍රවීණ සූපවේදී, අකිල ඉෂාන් රාජපක්‍ෂ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>