TT Ads

අවශ්‍ය ද්‍රව්‍ය:-

 කකුළුවන් ග්‍රෑම් 500
 දෙහි ඉස්ම මිලි ලීටර් 50
 ලුණු තේ හැඳි 1½
 ගම්මිරිස් තේ හැඳි 1
 බැද ගැනීමට තෙල්

 

සාදන ආකාරය:-

කකුළුවන් සෝදා තරමක කැබැලිවලට කපා රත් වූ ගැඹුරු තෙලේ රන්වන් පාටට බැද ගන්න. දැන් දෙහි යුෂ, ලුණු, ගම්මිරිස් මිශ්‍ර කර බැදගත් කකුළු කැබලි මත වත් කර කෑමට ගන්න.

 

උපදෙස් – ප්‍රවීණ සූපවේදී සුජිත් ආරියරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>