TT Ads

ජැමෙයිකාවේ ශෙලී ඈන් ෆ්‍රෙසප්‍රර්යිස පසුගියදා ඩෝහා නුවර පැවැති ලෝක ශුරතා මලල ක්‍රීඩා උළෙලේ මීටර් 100 කාන්තා ඉසව්ව ජයග්‍රහණය කළාය.
32 හැවිරිදි ශෙලී එවැනි දස්කමක් කළ ලොව වයස්ගතම ක්‍රීඩිකාව වන්නීය.
2009, 2011, 2015 වසර වලදී ලෝක ශූරිය වූ ඇය මෙවර සිවු වන වරටත් ලෝක ශූරිය වූයේ මෙම වසරේ ලොව වේගවත්ම කාලයද (10.71) වාර්තා කරමිනි
මෙහි මූලික වටයේදී ඇය වාර්තා කළ කාලය (10.80) මූලික වටයකදී ලොව එතෙක් මෙතෙක් වාර්තා වූ හොඳම කාලය වේ.
ජයග්‍රහණයෙන් අනතුරුව ඈ සිය දෙහැවිරිදි පුතු වඩාගෙන ධාවන පථය වටා දිව ගියේ මෙලෙසිනි.

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>