TT Ads

සතියේ මරු සිටින දිශාව

සඳුදා – වයඹ
අඟහරුවාදා – බස්නාහිර
බදාදා – නිරිත
බ්‍රහස්පතින්දා – දකුණ
සිකුරාදා – ගිනිකොණ
සෙනසුරාදා – නැගෙනහිර
ඉරිදා – උතුර

සඳු සිටින දිශාව අනුව ශුභ දිශාවන්

* මේෂ, සිංහ,ධනු – නැගෙනහිර
* මිථුන, තුලා, කුම්භ – බස්නාහිර
* වෘෂභ, කන්‍යා, මකර – දකුණ
* කටක, වෘශ්චික, මීන – උතුර

රාහු කාලය
(මෙය දිවා රාත්‍රී පොදුවේ)

* සඳුදා – 7.27 – 9.01 දක්වා
* අඟහරුවාදා – 02.57 – 4.27 දක්වා
* බදාදා – 11.57 – 1.27 දක්වා
* බ්‍රහස්පතින්දා – 1.27 – 2.57 දක්වා
* සිකුරාදා – 10.27 – 11.57 දක්වා
* සෙනසුරාදා – 8.57 – 10.27 දක්වා
* ඉරිදා – 4.27 – 05.57 දක්වා

සතියේ ශුභ නැකැත්

ගමන් යාමට –
ඔක්තෝබර්  14 වන සඳුදා උදේ 6.39ට දකුණ බලා

අකුරු කියවීමට
17 වන බ්‍රහස්පතින්දා උදේ 6.52ට උතුර බලා
එදිනම උදේ 09.12ට උතුර බලා

සියලු ගොවිතැන් කටයුතුවලට
17 වන බ්‍රහස්පතින්දා උදේ 9.12ට උතුර බලා

උළුවහු තැබීමට
17 වන බ්‍රහස්පතින්දා උදේ 06.53ට උතුර බලා
17 වන බ්‍රහස්පතින්දා උදේ 09.38ට උතුර බලා

ගෙට ගෙවැදීමට
17 වන බ්‍රහස්පතින්දා උදේ 06.52ට උතුර බලා
එදිනම උදේ 11.05ට උතුර බලා

ඉඳුල් කට ගෑමට
16 වන බදාදා උදේ 08.41ට උතුර බලා

සියලු ශුභ කටයුතුවලට
17 වන බ්‍රහස්පතින්දා උදේ 06.05ට උතුර බලා

තලාව , කුරුණෑගල පාරේ සදහම් ජ්‍යොතිෂ ආයතනයෙහි

ප්‍රවීණ ජ්‍යොතීෂවේදී කේ.අජිත් සෙනෙවිරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>