TT Ads

 

සමාජ මාධ්‍ය සහ වීඩියෝ දක්‍ෂතා ඇගයීම වෙනුවෙන් කිංඩම් ඔෆ් රයිගම් (පෞද්ගලික) සමාගම සංවිධානය කරන ලද රයිගම් SoMe Awards – 2019 සමාජ මාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල පසුගිය11දා පැවැත්විණි. සමාජ මාධ්‍ය ඔස්සේ විශිෂ්ට දක්‍ෂතා දැක්වූවන් ඇගැයුමට ලක්කරමින් මෙහිදී සම්මාන රැසක් පිරිනැමිනි. මෙහිදී Social Media Icon Of Sri Lanka – 2019 සම්මානය “වස්ති” ප්‍රඩක්ෂන් විසින් දිනාගන්නා ලදී. වසරේ විශිෂ්ටතම මියුසික් වීඩියෝවට (Original කාණ්ඩය) හිමි සම්මානය දනිත් ශ්‍රී ගේ “පන්දම” ගීතයටද, විශිෂ්ටතම ගායකයාට හිමි සම්මානය “රාධාවනී” ගීතය වෙනුවෙන් සුපුන් පෙරේරාටද හිමි විය.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>