TT Ads

 

උපතින් හිමිවන ලය මඩලට මනා පෙනුමක් ලබාදෙන්න මේ වන විට වෙළෙදපලට විවිධාකාර පළදනා ඇවිත් තිබුණත් මේ සදහන් කරන්න යන Evelyn & Bobbie Everyday Bustier   කියන පළදනාව එයට වඩා ටිකක් වෙනස්. මෙය ඇත්තටම බ්‍රෙසියර් එකක්. නමුත් මෙහි සාමාන්‍ය බ්‍රෙසියරයක තියෙනවා සේ පටි පිහිටා නැහැ. නමුත් ඔබට ඉතා පහසුවෙන් පැළැද සිටින්නට එයින් බාධාවක් වන්නේත් නැහැ. ඔබේ සිරුරේ පවතින්නේ කුමනාකාර හැඩයක් වුවත්, එයට අනුකූලව, ඔබේ සිරුරට ගැළපෙන පරිදි මනා පෙනුමකින් යුක්ත ලය මඩලක් හිමිකරදෙන්නට මෙයට අපූරු හැකියාවක් තිබෙනවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් තමයි බොහෝ දෙනෙකුගේ සමට ගැළපෙන වර්ණ රාශියකින් නිර්මාණය කොට තිබීම. ඇමරිකානු ඩොලර් 88ක් (රු. 15,788}ක් වන මෙය    www.evelynbobbie.com  වෙබ් අඩවියෙන් මිලට ගන්නට පුළුවන්.

 

නිරංජන් චාමින්ද කරුණාතිලක

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>