TT Ads

අද වෙළෙඳ පොළේ විවිධ නාමයන්ගෙන් සුවඳ විලවුන් දක්නට ලැබුණද බොහෝ සුවඳ විලවුන්වල සුවඳ දවස පුරා රැඳී නොතිබෙයි. එබැවින් බොහෝ වේලාවක් මේ සුවඳ ළඟ තබාගැනීම සඳහා උසස් ප්‍රමිතියේ විලවුන් වර්ගයක් මිලදී ගැනීමට සිදුවේ. ඒ අතරින් Enchanteur සුවඳ විලවුන් විශේෂ වන්නේ එහි ඇති මල් සුවඳ ඔබව වැඩි වේලාවක් සුවඳවත්ව තබන බැවිනි.

දවස පුරා සෑම අවස්ථාවකම නැවුම් බවක් දැනීම සඳහා යුවතියන් සුවඳ විලවුන් නිතර නිතර ගැල්වීමට වැඩි කැමැත්තක් දැක්වූවත් එහි ප්‍රමාණය සහ ‍රැගෙන යාමේ අපහසුව නිසා, සුවඳ විලවුන් ගැල්වීමට අවශ්‍ය තැනකදී වුවද එය මගහැරීමට ඉඩ ඇත. කාර්යාලයට යන විට මෙන්ම නිවසින් බැහැරට යන සෑම අවස්ථාවකදීම ගමන් මල්ලේ සුවඳ විලවුන් බෝතලයක් ‍රැගෙන යෑම අපහසු කරුණකි. මීට විසඳුමක් ලෙස, Enchanteur මව් සමාගම වන wipro unza සමාගම කළ සමීක්‍ෂණයක ප්‍රතිඵලයක් ලෙස Enchanteur Handbag EDT (සුවඳ විලවුන්) වෙළෙඳපොළට නව හඳුන්වාදීමක් වශයෙන් නිකුත් කර ඇත. Enchanteur Handbag EDT ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක පහසුවෙන් භාවිත කළ හැකි අතර. විශේෂයෙන්ම එය නිර්මාණය කර ඇත්තේ සෑම අත් බෑගයකට හෝ සාක්කුවේ ප්‍රමාණයට ගැළපෙන පරිදි වේ. එහි හැඩය ක්‍රෙඩිට් කාඞ් පතකට සමාන වන අතර මෙය භාවිතයට පහසු මෙන්ම ‍රැගෙන යාමට පහසු ප්‍රමාණයකින් යුක්ත වේ. එහි මිල රුපියල් 295කි. Enchanteur Handbag EDT අද්විතීය සුවඳ වර්ග තුනකින් වෙළෙඳපොළට හඳුන්වාදී ඇති අතර එවා නම්, Romantic, Charming සහ Alluring වේ.තමන්ගේ සිරුරේ නාඩි වැටෙන සහ උෂ්ණත්වය වැඩි ප්‍රදේශවල විලවුන් ගෑමෙන් එහි ඇති සුවඳ හොඳින් රඳවා ගත හැකිය.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>